1. බෙලිඅත්ත / මරදාන - පිටත්වීම පෙ.ව. 4.15 (සාගරිකා)
2. බෙලිඅත්ත / මරදාන - පිටත්වීම පෙ.ව. 6.25 (ගාලු කුමරි)
3. මාතර / මරදාන - පිටත්වීම පෙ.ව. 6.05 (රුහුණු කුමරි)
4. ගාල්ල / මරදාන - පිටත්වීම පෙ.ව. 4.10 (slow)
5. ගාල්ල / මරදාන - පිටත්වීම පෙ.ව. 5.00 (සමුද්‍ර දෙවී)
6. අලුත්ගම / ගනේමුල්ල- පිටත්වීම පෙ.ව. 3.15 (slow)
7. අලුත්ගම / කො.කොටුව පිටත්වීම පෙ.ව. 3.40 (slow)
8. අලුත්ගම / රාගම- පිටත්වීම පෙ.ව. 4.15 (slow)
9. අලුත්ගම/ මරදාන - පිටත්වීම පෙ.ව. 5.55 (slow)
10. දකුණු කලුතර/ මරදාන - පිටත්වීම පෙ.ව. 7.00 (slow)
1. මරදාන /පානදුර- පිටත්වීම පෙ.ව. 5.50 (slow)
2. මරදාන /බෙලිඅත්ත- පිටත්වීම පෙ.ව. 6.25
3. මරදාන /පානදුර- පිටත්වීම පෙ.ව. 7.00 (slow)
4. මරදාන /දකුණු කලුතර- පිටත්වීම පෙ.ව. 8.35 (slow)
5. මරදාන /අලුත්ගම- පිටත්වීම පෙ.ව. 11.10 (slow)
6. මරදාන /දකුණු කලුතර- පිටත්වීම ප.ව. 12.30 (slow)
7. මරදාන /බෙලිඅත්ත - පිටත්වීම ප.ව. 2.30 (ගාලු කුමාරි)
8. මරදාන /මාතර - පිටත්වීම ප.ව. 3.40 (රුහුණු කුමාරි)
9. මරදාන /දකුණු කලුතර- පිටත්වීම ප.ව. 4.10 (slow)
10. මරදාන /බෙලිඅත්ත - පිටත්වීම ප.ව. 4.40 (සාගරිකා)
11. මරදාන / අලුත්ගම- පිටත්වීම ප.ව. 4.45 (slow)
12. මරදාන /ගාල්ල- පිටත්වීම ප.ව. 5.25 (සමුද්‍ර දේවී)
13. මරදාන / ගාල්ල- පිටත්වීම ප.ව. 05.45 (slow)
14. මරදාන / අලුත්ගම- පිටත්වීම ප.ව. 6.15 (slow)
15. කො.කොටුව/දකුණු කලුතර- පිටත්වීම ප.ව. 7.15 (slow)
16. මරදාන /අලුත්ගම- පිටත්වීම ප.ව. 7.45 (slow)
17. මරදාන /අලුත්ගම- පිටත්වීම ප.ව. 9.30 (slow)
1. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - පෙ.ව. 4.00 (slow)
2. කො.කොටුව/ මීගමුව - පිටත්වීම - පෙ.ව.5.00 (slow)
3. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - පෙ.ව. 5.40 (slow)
4. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - පෙ.ව. 9.35 (slow)
5. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - ප.ව. 2.35 (slow)
6. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - ප.ව. 4.30 (slow)
7. කො.කොටුව/ මීගමුව - පිටත්වීම - ප.ව. 4.50 (slow)
8. කො.කොටුව/ මීගමුව - පිටත්වීම - ප.ව. 5.25 (slow)
9. කො.කොටුව/ කොච්චිකඩේ - පිටත්වීම - ප.ව. 7.10 (slow)
1. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - පෙ.ව. 6.20 (slow)
2. මීගමුව /කො.කොටුව - පිටත්වීම - පෙ.ව. 6.50 (slow)
3. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - පෙ.ව. 7.25 (slow)
4. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - පෙ.ව. 10.15 (slow)
5. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - ප.ව. 4.50 (slow)
6. මීගමුව /කො.කොටුව - පිටත්වීම - ප.ව. 6.25 (slow)
7. මීගමුව/කො.කොටුව - පිටත්වීම - ප.ව. 7.00 (slow)
8. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - ප.ව. 7.00 (slow)
9. කොච්චිකඩේ /කො.කොටුව - පිටත්වීම - ප.ව. 8.20 (slow)
1. කො.කොටුව/ අවිස්සාවේල්ල - පිටත්වීම - පෙ.ව. 8.30 (slow)
2. කො.කොටුව/ අවිස්සාවේල්ල - පිටත්වීම - ප.ව. 4.35 (slow)
3. කො.කොටුව/ අවිස්සාවේල්ල - පිටත්වීම - ප.ව. 5.45 (slow)
4. කො.කොටුව/ කොස්ගම - පිටත්වීම - ප.ව. 6.30 (slow)
5. කො.කොටුව/ අවිස්සාවේල්ල - පිටත්වීම - ප.ව.8.00 (slow)
1. අවිස්සාවේල්ල /කො.කොටුව - පිටත්වීම - පෙ.ව.4.40 (slow)
2. අවිස්සාවේල්ල /කො.කොටුව - පිටත්වීම - පෙ.ව.5.15 (slow)
3. වග /කො.කොටුව - පිටත්වීම - පෙ.ව.4.45 (slow)
4. අවිස්සාවේල්ල /කො.කොටුව - පිටත්වීම - පෙ.ව.6.25 (slow)
5. අවිස්සාවේල්ල /කො.කොටුව - පිටත්වීම - ප.ව.12.25 (slow)
1. මරදාන / ගනේමුල්ල පිටත්වීම පෙ.ව. 6.00 (slow)
2. කො.කොටුව/ රාගම පිටත්වීම පෙ.ව. 7.20 (slow)
3. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම පෙ.ව. 11.15 (slow)
4. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව. 2.00 (slow)
5. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව. 4.10 (slow)
6. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව. 4.25 (slow)
7. කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව. 6.40 (slow)
1. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම පෙ.ව. 7.10 (slow)
2. රාගම/ කො.කොටුව පිටත්වීම පෙ.ව. 7.45 (slow)
3. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව. 12.20 ( slow)
4. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව. 3.00 (slow)
5. රාගම/ කො.කොටුව පිටත්වීම ප.ව. 4.50 (slow)
6. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව. 5.30 (slow)
7. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව. 8.00 (slow)
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඹේපුස්ස දුම්රිය ස්ථානය දක්වා දීර්ඝ කිරීමට මාර්ගය යතාවත් කෙරෙමින් පවතින අතර ඒ අනුව මෙම කාල සටහනට කරන සංශෝධ පිළිබඳ පසුව දැනුම් දීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
පහත සඳහන් මාර්ග කොට්ඨාසවල තවදුරටත් දුම්රිය ධාවනයක් සිදු නොවේ.
1. අඹේපුස්ස - පොල්ගහවෙල - රඹුක්කන - මහනුවර - මාතලේ - බදුල්ල
2. පොල්ගහවෙල - කන්කසන්තුරය