BBC News, සිංහල - ප්‍රධාන පුවත්

Sri Lanka Special Task Force (STF) and police personnel patrol during a riot at the Pallansena open prison on August 7, 2026 amid a stand-off between inmates and their guards.

මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල නොසන්සුන්තා පාලනය කෙරේ - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල බ්‍රහස්පතින්දා රාත්‍රියේ සහ සිකුරාදා උදෑසන හටගත් නොසන්සුන්තා පාලනය කර තිබේ. මෙම බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව යොදවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. අප වාර්තාකරුවන් සඳහන් කළේ, අනුරාධපුර සහ ගාල්ල ආදී බන්ධනාගාරවල ද ආරක්ෂාව තර කර ඇති අයුරු නිරීක්ෂණය වුණු බවය.

ප්‍රධාන පුවත

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

  • 'බැලේ මට ඔක්සිජන් වගේ, ඒක තමයි මගේ ජීවිතයේ පැවැත්මට වටිනාම දේ.'
  • බලහත්කාරයෙන් ගසන ලද ටැටූ 250ක් ඉවත් කළ අපයෝජනයට ලක්වූ කාන්තාවක්
  • කඳු නැගීමේ ආධාරක කූරක් ඇනී තිබියදීම කිලෝමීටර 16ක් පයින් ගිය පුද්ගලයෙක්
  • කුස තුළ සිටියදීම කළ සැත්කමකින් බිළිඳකුගේ ජීවිතය බේරුණු අයුරු
  • ශල්‍යකර්මයක් අතරතුර භූමිකම්පාවකින් ශල්‍යාගාරයක් හෙලවී ගිය අයුරු
  • රවී සෙනෙවිරත්නට එරෙහිව ඇති නඩුවට අදාළව ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
  • පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් වහලයක් මතට
  • කුරුවිට බන්ධනාගරයේ නොසන්සුන් තත්ත්වයක්. ආරක්ෂාවට STF සහ යුද හමුදාව කැඳවයි
  • වසර 70කට පසු දුර්ලභ ව්‍යාඝ්‍රයෙක් කසකස්ථානයේ රක්ෂිතයකට නිදහස් කළ අයුරු
  • දෙදෙනෙකු කාදිනල් හිමියන්ට අචාර කරන ආකාරය පෙනේ.
  • කණ්නාඩි දැමූ පුද්ගලයෙකු මාධ්‍ය හමුවක කතා කරනු පෙනේ.
  • ෆයිබර්-ඔප්ටික් ඩ්‍රෝන යානාවල කේබල්වලින් වැසුණු යුක්රේන වනාන්තරයක්

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

ජනප්‍රිය ලිපි

  1. 3
    ලිංගික සංසර්ගයට ආහාර බලපාන හැටි