BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • සී.ඩී. වික්‍රමරත්න

    හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය පිළිබඳ නඩුකරයේදී අද සිදුවූ දේ

    හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට වෙඩි වැදුණු බවට සැක කෙරෙන මිලිමීටර් 9 පිස්තෝල වර්ගයේ ගිනි අවිය, ඊට භාවිත කර ඇති පතුරම්වල කොපු සහ මෙම අපරාධයට අදාළ අනෙකුත් සියලු ම නඩු භාණ්ඩ එළැඹෙන 28 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළේ ය.

  • ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය

    ලිංගිකත්වය වෙනස් කර ගැනීමට ඉඩ සලසන චක්‍රලේඛ: මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

    මෙරට කාන්තාවන්ට හා පිරිමින්ට ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මාර්ගයෙන් සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ මෙන් ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

  •  Rodri #16 of Spain lifts the FIFA World Cup Winner’s Trophy after the team’s victory following during the FIFA World Cup 2026 Final match between Spain and Argentina at New York New Jersey Stadium on July 19, 2026 in East Rutherford, New Jersey.

    FIFA World Cup 2026: ස්පාඤ්ඤය ආර්ජන්ටිනාව පරාජය කරමින් දෙවන වරටත් ලෝක කුසලානය දිනා ගනියි

    2026 FIFA පාපන්දු ලෝක කුසලානයේ ජය ස්පාඤ්ඤය හිමි කරගත් අතර, ඔවුන් ගෝල 1-0ක් ලෙස පසුගිය තරගාවලියේ ශූරයන් වූ ආර්ජන්ටිනාව පරාජය කිරීමට සමත් වූහ. පාපන්දු ඉතිහාසයේ විශාලතම ලෝක කුසලාන තරගාවලිය ලෙස මෙම තරගාවලිය ජූනි 11 වන දින ආරම්භ විය.

  • Andy

    බ්‍රිතාන්‍යයේ 59 වන අග්‍රාමාත්‍යවරයා බවට පත්වූ ඇන්ඩි බර්න්හැම් කවුද?

    වසර 4ක් තුළ බ්‍රිතාන්‍යයේ අගමැති ධූරය භාර ගන්නා 5 වන පුද්ගලයා බවට ඇන්ඩි බර්න්හැම් අද (ජූලි 20) පත්වීමට නියමිත ය. තුන්වන චාල්ස් රජු සමග පැවැත්වෙන හමුවකින් පසු, සඳුදා දිනයේදී බර්න්හැම් නිල වශයෙන් ශ්‍රීමත් කියර් ස්ටාමර්ගේ අනුප්‍රාප්තිකයා ලෙස එක්සත් රාජධානියේ 59 වන අගමැතිවරයා (සහ පසුගිය වසර 10 තුළදී පත් වන 7 වන අගමැතිවරයා) බවට පත්වනු ඇත.

  • Pedri of Spain and Ferran Torres of Spain celebrate with the FIFA World Cup trophy after the FIFA World Cup 2026 Final match between Spain and Argentina at New York New Jersey Stadium on July 19, 2026 in East Rutherford, New Jersey. (Photo by Alex Livesey - Danehouse/Getty Images)

    'ලැජ්ජාසහගතව' හැසිරුණු ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය ලැබූ ජය 'පාපන්දු ක්‍රීඩාවේ ජයග්‍රහණයක්' ද?

    ෆර්නැන්ඩස්ට මුලින් ම කහ කාඩ්පතක් පෙන්වූයේ, විනිසුරුගේ තීරණයකට විරෝධය දැක්වීම හේතුවෙනි. පසුව ඔහු පිටියෙන් ඉවත් කරන ලද්දේ, කුබාර්සි බිම ඇද වැටීමට හේතු වූ ලේට් ටැකල් කිරීමක් නිසා ය. සම්පූර්ණ කාලය අවසන් වූ විසිල් හඬෙන් පසුව පරේදේස් සහ රොඩ්‍රි, ගාවි සහ බෝර්හා ඉග්ලේසියස් සමග ගැටුමකට එළැඹි අතර, ඔහුගේ කණ්ඩායම් සගයා වූ නවෙල් මොලීනා එතැනින් ගමන් කරමින් සිටි ස්පාඤ්ඤ ක්‍රීඩකයෙකුට පහරක් එල්ල කරන ආකාරය ද දැකගත හැකි විය.

  • 
රතු පැහැති දිගු හිස කෙස් සහිත ලෝරි අබ පැහැති වෙල්වට් සෝෆාවක වාඩිවී සිටින අයුරු.

    නිවාඩුවක් අතරතුර රස බැලූ ආහාර වේලක් මොළයේ පරපෝෂිතයන් 38කට මග පෑදූ හැටි

    ලොව පුරා මිලියන 8.3ක් දක්වා වූ පිරිසක් රෝග ලක්ෂණ සහිතව හෝ රෝග ලක්ෂණ නොපෙන්වන 'නියුරෝසිස්ටිසර්කෝසිස්' තත්ත්වයෙන් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරයි. මෙම රෝගය බහුලව පවතින ප්‍රදේශවල අපස්මාරය ඇතිවීමට බලපාන, වළක්වා ගත හැකි ප්‍රධානතම හේතුවලින් එකක් ලෙස මෙය සැලකේ.

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

  • කළු පාට කුඩා වඳුරෙක් වැනි සතෙක් පාර හරහා දුවන ආකාරය පෙනේ.
  • හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
  • මැඩ්රිඩ්හි රසිකයින් පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය සැමරූ මොහොත
  • මේ, හොඳ ම  ලෝක කුසලානය ද? නරක ම ලෝක කුසලානය ද?
  • පාලමක් පුපුරුවා ඉවත් කළ අයුරු
  • ගින්නකට මැදි වූ පරවියෙකුට ඔක්සිජන් ලබා දෙයි
  • නාය යාමකින් ගොඩනැගිලි විනාශ වූ අයුරු
  • පොලිස් නිලධාරීන් මැද කළු කොට එකක් ගෙන අයෙක් සිටී.
  • ඇන්ඩි බර්න්හැම්
  • රඛිත රාජපක්ෂ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ අයුරු
  • පොලිසිය විසින් සිදු කරමින් තිබේ
  • කෙන්යාවේ කොරල්පර සහ කඩොලාන සුරකින 'මව්වරුන්'

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

ජනප්‍රිය ලිපි