අනුර කුමාර දිසානායක : නව ජනපති අලුත් ලේකම්වරුන් පත්කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍යංශ ලේකම්වරු දෙදෙනෙකු පත් කර තිබේ.ඒ අනුව එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ආරක්ෂක ලේකම් ධුරයටත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයටත් පත් කර තිබේ. කේ.ආනන්ද විජයපාල ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස පත් කර තිබේ.

සාරාංශය

  • අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි.
  • ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති ලේකම් ලෙස පත්කෙරේ.
  • එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා නව ආරක්ෂක ලේකම් ධුරයට.
  • හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට.
  • කේ.ආනන්ද විජයපාල ජනාධිපති පෞද්ගලික ලේකම් ධුරයට.
  • නව ජනපති අනුරගේ කැබිනට් මණ්ඩලය කුමක් වෙයි ද? ඉදිරි පියවර මොනවා ද?

සජීවී වාර්තාකරණය

සංස්කරණය ඉෂාරා ධනසේකර, ප්‍රවෘත්ති සංස්කාරක, බීබීසී සිංහල / සම්පත් දිසානායක , ජ්‍යෙෂ්ඨ ඩිජිටල් වාර්තාකරු, බීබීසී සිංහල

  1. 2024 ජනාධිපතිවරණය: දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - කල්මුනේ මැතිවරණ බලප්‍රදේශය

    දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කල්මුනේ මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 26,873ක් ලබාගෙන තිබේ.

    දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කල්මුනේ මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 26,873ක් ලබා ජයග්‍රහණය කරයි.

  2. 2024 ජනාධිපතිවරණය: මහනුවර දිස්ත්‍රික්කය - උඩුදුම්බර මැතිවරණ බලප්‍රදේශය

    මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 22,336ක් ලබා ජයග්‍රහණය කර තිබේ.

    c1l53852v46o
  3. 2024 ජනාධිපතිවරණය: අනුරාධපුරය දිස්ත්‍රික්කය - මිහින්තලේ මැතිවරණ බලප්‍රදේශය

    අනුරාධපුරය දිස්ත්‍රික්කයේ මිහින්තලේ මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 26,034ක් ලබාගෙන තිබේ.

    අනුරාධපුරය දිස්ත්‍රික්කයේ මිහින්තලේ මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 26,034ක් ලබාගෙන තිබේ.

  4. 2024 ජනාධිපතිවරණය: රත්නපුර දිස්ත්‍රික්කය - පැල්මඩුල්ල මැතිවරණ බලප්‍රදේශය

    රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 27,599ක් ලබා එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.

    රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 27,599ක් ලබා එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.

  5. 2024 ජනාධිපතිවරණය: යාපනය දිස්ත්‍රික්කය - කයිට්ස් මැතිවරණ බලප්‍රදේශය

    යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව පී. අරියනේත්තිරන් ඡන්ද 5,726ක් ලබා එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.

    යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව පී. අරියනේත්තිරන් ඡන්ද 5,726ක් ලබාගෙන තිබේ.
  6. 2024 ජනාධිපතිවරණය: වන්නි දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    වන්නි දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 95,422ක් ලබා එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබේ.

    වන්නි දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 95,422ක් ලබා එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබේ.
  7. 2024 ජනාධිපතිවරණය: අනුරාධපුරය දිස්ත්‍රික්කය - කැකිරාව මැතිවරණ බලප්‍රදේශය

    අනුරාධපුරය දිස්ත්‍රික්කයේ කැකිරාව මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 31,632ක් ලබා එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

    අනුරාධපුරය දිස්ත්‍රික්කයේ කැකිරාව මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 31,632ක් ලබා එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  8. 2024 ජනාධිපතිවරණය: ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - සේරුවිල මැතිවරණ බලප්‍රදේශය

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 26,527ක් ලබා එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 26,527ක් ලබා එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.
  9. 2024 ජනාධිපතිවරණය: ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - ත්‍රිකුණාමලය මැතිවරණ බලප්‍රදේශය

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 31,371ක් ලබා එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 31,371ක් ලබා එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  10. 2024 ජනාධිපතිවරණය: අනුරාධපුර දිස්ත්‍රික්කය - බටහිර අනුරාධපුර මැතිවරණ බලප්‍රදේශය

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර අනුරාධපුර මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 39,348ක් ලබා එම බල ප්‍රදේශය ජයගෙන තිබේ.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර අනුරාධපුර මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 39,348ක් ලබා එම බල ප්‍රදේශය ජයගෙන තිබේ.

  11. 2024 ජනාධිපතිවරණය: පොළොන්නරුව දිස්ත්‍රික්කය - මැදිරිගිරිය මැතිවරණ බලප්‍රදේශය

    2024 ජනාධිපතිවරණය: පොළොන්නරුව දිස්ත්‍රික්කය - මැදිරිගිරිය මැතිවරණ බලප්‍රදේශය

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිගිරිය මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 28,592ක් ලබා එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  12. 2024 ජනාධිපතිවරණය: හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 221,913ක් ලබාගෙන එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබේ.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 221,913ක් ලබාගෙන එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබේ.

  13. 2024 ජනාධිපතිවරණය: ගාල්ල දිස්ත්‍රික්කය - හබරාදුව මැතිවරණ බලප්‍රදේශය

    ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 35,428ක් ලබා ගනිමින් එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.

    ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 35,428ක් ලබා ගනිමින් එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.

  14. 2024 ජනාධිපතිවරණය: වන්නි දිස්ත්‍රික්කය - වව්නියාව මැතිවරණ බලප්‍රදේශය

    වන්නි දිස්ත්‍රික්කයේ වව්නියාව මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 33,731ක් ලබාගෙන එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.

    වන්නි දිස්ත්‍රික්කයේ වව්නියාව මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 33,731ක් ලබාගෙන එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.

  15. 2024 ජනාධිපතිවරණය: මහනුවර දිස්ත්‍රික්කය - සෙංකඩගල මැතිවරණ බලප්‍රදේශය

    මහනුවර දිස්ත්‍රික්කයේ සෙංකඩගල මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 30,655ක් ලබාගෙන එම බලප්‍රදේශය ජයගෙන තිබේ.

    මහනුවර දිස්ත්‍රික්කයේ සෙංකඩගල මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 30,655ක් ලබාගෙන එම බලප්‍රදේශය ජයගෙන තිබේ.

  16. ජනපති ධූර අපේක්ෂකයෙකුට 50% ඉක්මවා ඡන්ද ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ?

    ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමත් සමග මේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

    අපේක්ෂකයින් 38 දෙනෙකු තරග කළ මෙම ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් කුමක් විය හැකි ද?

    50% නොලැබුණොත් ආයෙත් ඡන්දයක් තියන්න වේවි ද?

    නැත. එවැනි අවස්ථාවක අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් තිබේ.

    අපේක්ෂකයින් කිසිවෙකුට හෝ 50% ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීමට නොහැකි වුවහොත් ජයග්‍රාහකයා මේ ආකාරයෙන් තෝරා ගැනේ.

    වැඩි ම ඡන්ද ගණනක් ලබා ගෙන ඇත්තේ A සහ B යන අපේක්ෂකයින් දෙදෙනා නම් ඔවුන් ලැබූ ඡන්ද සංඛ්‍යාව මුල් වටයේදී ම දැන ගැනීමට හැකියාව තිබේ.

    ඉන් අනතුරුව අනෙක් අපේක්ෂකයින්ට ඡන්දය ලැබුණු ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය Aට හෝ Bට ලැබී ඇති දැයි බැලීම සිදු කරයි.

    එහිදී දෙවන මනාපය Aට ලැබී ඇති නම්, එම සංඛ්‍යාව Aට අයත් ඡන්ද ගොඩට එකතු වන අතර දෙවන මනාපය Bට ලැබී ඇති නම් එම සංඛ්‍යාව Bගේ ඡන්ද ගොඩට එකතු වෙයි.

    අනෙක් අපේක්ෂකයින්ට ඡන්දය ලැබුණු ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය Aට හෝ Bට ලැබී නොමැති නම් එම ඡන්ද පත්‍රිකාවල තුන්වන මනාපය සලකා බැලීම සිදු වේ. එලෙස තුන්වන මනාපය Aට හෝ Bට ලැබී ඇත්නම් ඒවා අදාළ අපේක්ෂකයාගේ ඡන්ද ගොඩට එකතු වෙයි.

    එවැනි අවස්ථාවක වැඩි ඡන්ද ගණනක් ලබා ගත් අපේක්ෂකයා 50% ප්‍රතිශතය ඉක්මවා ගොස් ඇතැයි ද යන්න නොසලකයි.

    Aට හෝ Bට කිසිදු අමතර මනාපයක් නොමැති නම්, ඡන්ද ගණන වැඩි අපේක්ෂකයා ජනාධිපති ධූරයට තේරී පත් වෙයි.

    කෙසේ වෙතත්, ඡන්ද සමාන වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවට කුසපත් ඇදීමකින් ජයග්‍රාහකයා තෝරා ගැනීමට හැකියාව පවතී.

  17. 2024 ජනාධිපතිවරණය: මාතර දිස්ත්‍රික්කය - අකුරැස්ස මැතිවරණ බලප්‍රදේශය

    මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 41,067ක් ලබාගෙන  එම බලප්‍රදේශය ජයගෙන තිබේ.

    මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 41,067ක් ලබාගෙන එම බලප්‍රදේශය ජයගෙන තිබේ.

  18. 2024 ජනාධිපතිවරණය: වන්නි දිස්ත්‍රික්කය - මන්නාරම මැතිවරණ බලප්‍රදේශය

    වන්නි දිස්ත්‍රික්කයේ මන්නාරම මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 28,491ක් ලබාගෙන එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.

    වන්නි දිස්ත්‍රික්කයේ මන්නාරම මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 28,491ක් ලබාගෙන එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.

  19. 2024 ජනාධිපතිවරණය: කුරුණෑගල දිස්ත්‍රික්කය - පොල්ගහවෙල මැතිවරණ බලප්‍රදේශය

    2024 ජනාධිපතිවරණය:  කුරුණෑගල දිස්ත්‍රික්කය - පොල්ගහවෙල මැතිවරණ බලප්‍රදේශය

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල මැතිවරණ බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 31,859ක් ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  20. 2024 ජනාධිපතිවරණය: මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 29760 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

    මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 29760 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.