බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයෙක්

Breaking News
Published

බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයට බොරිස් ජොන්සන් මීට සුළු මොහොතකට පෙර තෝරාගනු ලැබිණි. ඒ, ඔහු සමග එම තනතුරට තරග කළ විදේශ ලේකම් ජෙරමි හන්ට් පරාජය කරමිනි. මේ සමග බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට ද පත්වේ.