BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • අද්මිරාල් රවීන්ද්‍ර අබේගුණරත්න

    තරුණයින් 11ක් අතුරුදන් කිරීම: හිටපු නාවික හමුදාපති යළිත් සැකකරුවෙකු ලෙස නම් කළේ ඇයි?

    2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව පවතින නඩුකරයේ සැකකරුවෙකු ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නම් කරනු ලැබී ය. ඒ අනුව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ, ජූලි 27 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සැකකාර හිටපු නාවික හමුදාපතිවරයාට සිතාසි නිකුත් කරන ලෙස ය.

  • Players of Iran National Football Team celebrate after their teammate Mehdi Taremi (9) scored a goal during a friendly football match against Gambia at Titanic Mardan Palace Sports Complex in Antalya, Turkiye on May 29, 2026.

    ඉරානය පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කරා පැමිණි කැළඹිලිසහගත ගමන් මග

    ඉරානය ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම්වලින් එකක් වූ අතර, ඉරාන ක්‍රීඩකයින් සඳහා ඇමෙරිකානු වීසා බලපත්‍ර අනුමත කෙරුණේ, පසුගිය සිකුරාදා ය. කෙසේ වෙතත්, ඉරාන පාපන්දු සම්මේලනයේ ප්‍රධානී මෙහ්ඩි ටාජ් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුගේ ම වීසා ප්‍රතික්ෂේප කර ඇත.

  • A man dressed in a white shirt lies on his back in a tunnel of red light for waht looks like some kind of experiment.

    සිහින හැඩගැස්වීමේ විද්‍යාව යනු කුමක් ද? ඉන් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?

    සිහින පැමිණෙන්නේ කොහෙන් ද? සහ ඒවායින් ඉටු වන කාර්යය කුමක් ද? යන්න තේරුම් ගැනීමට මිනිසුන් සියවස් ගණනාවක් පුරාවට උත්සහ කර තිබේ. නමුත් නින්ද පිළිබඳ ඇතැම් පර්යේෂකයන් දැන් විශ්වාස කරන්නේ අපට ඉක්මනින් ම අපගේ සිහිනවල අරුත පැහැදිලි කර ගැනීමට පමණක් නොව, ඒවා හැඩගස්වා ගැනීමට ද හැකි වනු ඇති බව ය.

  • ලක්මාලි හේමචන්ද්‍ර

    බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

    පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක් කරනු ලැබූ බව කියන සිද්ධියට අදාළ නඩුවේදී ඊට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම දැඩි දෝෂ දර්ශනයට ලක් කොට ඇති බවට බීබීසීයට විශ්වසනීය මූලාශ්‍රයකින් තොරතුරු ලැබී තිබේ.

  • විශ්මි ගුණරත්න

    T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ශූරියෝ: පාසල් සමයේ පන්දු 128කදී ලකුණු 417ක් රැස් කළ විශ්මි

    වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් බාලිකා සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ තරගයක ඉනිමකදී ක්‍රීඩිකාවක රැස් කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට විශ්මි එහිදී සමත් වූවා ය. පොළොන්නරුව, ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලය සමග පැවති සුපිරි කණ්ඩායම් 16 තරග වටයේදී ඇය පන්දු 128කදී ලකුණු 417ක් රැස් කරමින් මෙම වාර්තාව පිහිටවූවා ය.

Skip කෙටි වීඩියෝ and continue reading

කෙටි වීඩියෝ

  • මාර්ගයක වාහනයක් ගිනි ගන්නා අයුරු පෙනේ.
  • 7.8 ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවකින් පසු අවන්හලක් කඩා වැටෙන අයුරු
  • සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
  • ඉරාන ජනතාව ප්‍රීති ඝෝෂා නැගූ අයුරු
  • ට්‍රම්ප්ගේ බෑණගේ සුඛෝපභෝගී දූපත් නිවාඩු නිකේතයට එරෙහිව අඛණ්ඩ විරෝධතා
  • පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්: තිදෙනෙක් මරුට
  • ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාර
  • FIA Formula 3 තරග බිමේදී ලොව අවධානය දිනා ගත් ශ්‍රී ලාංකික යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ්
  • කාන්තවක් සහ පිරිමියෙකු පඩි පෙළක් මත සිටින ආකාරය පෙනේ.
  • නිල් පාට කබායක් ඇඳගෙන සිටින අයෙකු අත්දෙකෙන් මුහුණ වසාගෙන බිම නිදාගෙන සිටී.
  • 'මේ ට්‍රේන් එක යන්නේ අපි කතාවට කියනවා නාකි බල්ලෝ කොළඹ යනවා කියලා. ඒ විදියේ ගමනක් තමයි මේ යන්නේ'
  • යෝජිත ඇමෙරිකානු ඉබෝලා නිරෝධායන මධ්‍යස්ථානයකට එරෙහිව කෙන්යාවේ නොසන්සුන්තාවක්

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

ජනප්‍රිය ලිපි