ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

අනුර කුමාර දිසානායක : නව ජනපති අලුත් ලේකම්වරුන් පත්කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍යංශ ලේකම්වරු දෙදෙනෙකු පත් කර තිබේ.ඒ අනුව එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ආරක්ෂක ලේකම් ධුරයටත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයටත් පත් කර තිබේ. කේ.ආනන්ද විජයපාල ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස පත් කර තිබේ.

සාරාංශය

  • අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි.
  • ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති ලේකම් ලෙස පත්කෙරේ.
  • එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා නව ආරක්ෂක ලේකම් ධුරයට.
  • හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට.
  • කේ.ආනන්ද විජයපාල ජනාධිපති පෞද්ගලික ලේකම් ධුරයට.
  • නව ජනපති අනුරගේ කැබිනට් මණ්ඩලය කුමක් වෙයි ද? ඉදිරි පියවර මොනවා ද?

සජීවී වාර්තාකරණය

සංස්කරණය ඉෂාරා ධනසේකර, ප්‍රවෘත්ති සංස්කාරක, බීබීසී සිංහල / සම්පත් දිසානායක , ජ්‍යෙෂ්ඨ ඩිජිටල් වාර්තාකරු, බීබීසී සිංහල

  1. 2024 ජනාධිපතිවරණය: යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුවඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව පී.අරියනේත්තිරන් ඡන්ද 8,658ක් ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  2. 2024 ජනාධිපතිවරණය: ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 45,632 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  3. 2024 ජනාධිපතිවරණය: ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 37,301 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  4. 2024 ජනාධිපතිවරණය: ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිඳුම ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 35,677 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  5. 2024 ජනාධිපතිවරණය: මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 34,690 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  6. 2024 ජනාධිපතිවරණය: මහනුවර දිස්ත්‍රික්කයේ කුන්ඩසාලේ ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    මහනුවර දිස්ත්‍රික්කයේ කුන්ඩසාලේ ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 38,452 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  7. 2024 ජනාධිපතිවරණය: යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 8,708 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  8. 2024 ජනාධිපතිවරණය: ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 32,895 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  9. 2024 ජනාධිපතිවරණය: හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 72,907 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  10. 2024 ජනාධිපතිවරණය: මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 35,076 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  11. 2024 ජනාධිපතිවරණය: යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 10,956 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  12. 2024 ජනාධිපතිවරණය: පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    ළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 34,088 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  13. 2024 ජනාධිපතිවරණය: යාපනය දිස්ත්‍රික්කයේ කිලිනොච්චිය ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    යාපනය දිස්ත්‍රික්කයේ කිලිනොච්චිය ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 30,571 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  14. 2024 ජනාධිපතිවරණය: ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර- ඇල්පිටිය ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර- ඇල්පිටිය ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 35,612 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  15. 2024 ජනාධිපතිවරණය: අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 30,877 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  16. 2024 ජනාධිපතිවරණය: වන්නි දිස්ත්‍රික්කයේ මුලතිව් ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    වන්නි දිස්ත්‍රික්කයේ මුලතිව් ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 28,301 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  17. 2024 ජනාධිපතිවරණය: හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 59,117 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  18. 2024 ජනාධිපතිවරණය: ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 30,323 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  19. 2024 ජනාධිපතිවරණය: මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර ඡන්ද බලප්‍රදේශයේ ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 13,336 ලබාගෙන එම බලප්‍රදේශය ජය ගෙන තිබේ.

  20. 2024 ජනාධිපතිවරණය: හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ඡන්ද බලප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ඡන්ද බලප්‍රදේශයේ නිල ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 41,086ක් ලබාගෙන එම බල ප්‍රදේශය ජය ගෙන තිබේ.