ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පන්දු උඩ දමමින් දුවන ලෝක ශූරතාවයක සිහින දකින මිතුරන් දෙදෙනෙක්
පන්දු උඩ දමමින් දුවන ලෝක ශූරතාවයක සිහින දකින මිතුරන් දෙදෙනෙක්
Published
දුවන අතර පන්දු තුනක් උඩ දමමින් අල්ලන්න ඔබට පුළුවන් ද?
ස්කොට් ජෙන්කින්ස් සහ ජේම්ස් මැක්ඩයර්මිඩ් ඒ හැකියාව තිබෙන මිතුරන් දෙදෙනෙකි.
ජූලි මාසයේදී එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්‍රාන්තයේ පැවැත්වෙන ලෝක ශූරතාවලියක් සඳහා ඔවුහු සුදානම් වෙති. ඔවුන් ඒ සඳහා කැමැත්තක් දක්වන්නේ ඇයි දැයි BBC යට පවසන ලදී.