මොළය පුහුණු කිරීමෙන් පාපන්දු ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා වාසි ලබා ගත හැකි ද?

මොළය පුහුණු කිරීමෙන් පාපන්දු ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා වාසි ලබා ගත හැකි ද?
Published

පාපන්දු ක්‍රීඩකයින් පෙරට වඩා වේගවත් වී ඇත. නමුත් සුළු වෙනස්කම්වලින් ජය පරාජය තීරණය වන ක්‍රීඩාවකදී, ක්‍රීඩකයින්ට වඩා වේගයෙන් සිතීමට, තීරණ ගැනීමට සහ ක්‍රියා කිරීමට හැකි වන ආකාරය තේරුම් ගැනීමට ප්‍රභූ පාපන්දු සමාජ ස්නායු විද්‍යාව (neuroscience) වෙත යොමු වෙමින් සිටී.