ශ්‍රී ලංකාවේ කොරල් පර සුරකින කල්පිටියේ දෙසොහොයුරියෝ

Published

32 හැවිරිදි නිලුකා දමයන්ති කුඩා කළ සිටම මුහුදට ප්‍රිය කළත් රැළි පාගන්නටත් බියවූවාය. නමුත්, ඒ සියල්ල වෙනස්වී දැන් ඇය කල්පිටිය ප්‍රදේශයේ බලපත්‍රලාභී කිමිදුම්කාරියන් දෙදෙනාගෙන් එක් අයෙකි. අනෙක් කිමිදුම්කාරිය ඇගේ ම සහෝදරිය වන 26 හැවිරිදි මධුෂිකා සුභාෂිණී.

විනෝදාශ්වාදය සඳහා කිම්දීම කළ මේ සොයුරියෝ, විනාශ වෙමින් තිබෙන කල්පිටියේ කොරල් පර රැකගැනීමේ පරිසර සංවිධානවල මෙහෙයුමට 2014 වසරේදී සම්බන්ධ වූහ.

වැඩිපුර තොරතුරු සඳහා කියවන්න: කොරල් පරයට ජීවය දෙන අක්කා - නගෝ