ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වැඩිහිටි නිවාසයක් ලියාපදිංචිය වැදගත් වන්නේ ඇයි?
වැඩිහිටි නිවාසයක් ලියාපදිංචිය වැදගත් වන්නේ ඇයි?
Published
වැඩිහිටි නිවාස ලියාපදිංචි කිරීම තුළින් ඒවායේ දැනට පවතින ගැටලු විසඳන්නේ කෙසෙදැයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය අධ්‍යක්ෂ චතුර මිහිඳුම් පැහැදිලි කළේය.
වැඩිහිටි නිවාස 456ක් පැවතිය ද දැනට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙන්නේ 148ක් පමණි.