වැඩිහිටි නිවාසයක් ලියාපදිංචිය වැදගත් වන්නේ ඇයි?

වීඩියෝ ශීර්ෂ වැකිය, වැඩිහිටි නිවාසයක් ලියාපදිංචිය වැදගත් වන්නේ ඇයි?
වැඩිහිටි නිවාසයක් ලියාපදිංචිය වැදගත් වන්නේ ඇයි?
Published

වැඩිහිටි නිවාස ලියාපදිංචි කිරීම තුළින් ඒවායේ දැනට පවතින ගැටලු විසඳන්නේ කෙසෙදැයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය අධ්‍යක්ෂ චතුර මිහිඳුම් පැහැදිලි කළේය.

වැඩිහිටි නිවාස 456ක් පැවතිය ද දැනට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙන්නේ 148ක් පමණි.