ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රාජකීය ඈන් කුමරියගේ ශ්‍රී ලංකා සංචාරයේ විශේෂ අවස්ථා
රාජකීය ඈන් කුමරියගේ ශ්‍රී ලංකා සංචාරයේ විශේෂ අවස්ථා
Published
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට වසර 75ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණි රාජකීය ඈන් කුමරිය හෙට (ජනවාරි 13) දිවයිනෙන් පිටත්ව යන්නීය.
තෙදින නිල සංචාරය තුළ රාජකීය කුමරිය කොළඹ, මහනුවර මෙන්ම යාපනයේ ද සංචාරය කළාය.
එහි දී රාජකීය කුමරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අතර සමාජ සත්කාරක කටයුතු මෙන්ම විවිධ ප්‍රජාවන්ගේ කටයුතු සිදු කෙරෙන ආකාරය සොයා බැලුවාය.