ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අන්තර්ජාලය කැළඹූ අන්තර්ජාලය බඹර කපන්නෝ
අන්තර්ජාලය කැළඹූ අන්තර්ජාලය බඹර කපන්නෝ
Published
අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ වූ මෙම තරුණයින් දෙදෙනා බඹර වද සෙවීම සඳහා කිසිදු ආරක්ෂිත මෙවලමක් භාවිත කිරීමකින් තොරව මීටර් 50ක් දක්වා උස ගස්වලට නගිති. මදූන් සහ රෙගී ඉන්දුනීසියාවේ බටහිර ජාවාහි පිහිටි ගස් මුදුන් වෙත තම 'ෆලෝවර්ස්ලා' රැගෙන යාම නිසා අන්තර්ජාලය තුළ දැඩි අවධානයක් දිනාගෙන ඇත. තිරසර ක්‍රමවේදයන් භාවිත කරමින්, තමන් බඹර වද කපා ගන්නා ආකාරය මගින් බඹර ගහනය ආරක්ෂා වන බව මේ දෙදෙනා පවසති.