අන්තර්ජාලය කැළඹූ අන්තර්ජාලය බඹර කපන්නෝ

වීඩියෝ ශීර්ෂ වැකිය, අන්තර්ජාලය කැළඹූ මී කඩන්නෝ
අන්තර්ජාලය කැළඹූ අන්තර්ජාලය බඹර කපන්නෝ
Published

අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ වූ මෙම තරුණයින් දෙදෙනා බඹර වද සෙවීම සඳහා කිසිදු ආරක්ෂිත මෙවලමක් භාවිත කිරීමකින් තොරව මීටර් 50ක් දක්වා උස ගස්වලට නගිති. මදූන් සහ රෙගී ඉන්දුනීසියාවේ බටහිර ජාවාහි පිහිටි ගස් මුදුන් වෙත තම 'ෆලෝවර්ස්ලා' රැගෙන යාම නිසා අන්තර්ජාලය තුළ දැඩි අවධානයක් දිනාගෙන ඇත. තිරසර ක්‍රමවේදයන් භාවිත කරමින්, තමන් බඹර වද කපා ගන්නා ආකාරය මගින් බඹර ගහනය ආරක්ෂා වන බව මේ දෙදෙනා පවසති.