මිනිස් ජාවාරම්කරුවන්ගේ උපක්‍රම සොයාගැනීම සදහා කළ රහසිගත මෙහෙයුමක්
මිනිස් ජාවාරම්කරුවන්ගේ උපක්‍රම සොයාගැනීම සදහා කළ රහසිගත මෙහෙයුමක්
Published
පකිස්ථානයේ සිට නීති විරෝධී ලෙස යුරෝපයට මිනිසුන් ප්‍රවාහනය කරන පුද්ගලයෙකු සමග සම්බන්ධ වී එම මිනිස් වෙළදාම් ජාලයේ තොරතුරු හෙළිදරව් කිරීමට රහසිගත තොරතුරු සොයන BBC මාධ්‍යවේදියෙකු සමත් විය.
ඔහු සිය සහෝදරයාව එක්සත් රාජධානිය වෙත ගෙන්වා ගතයුතු බව පවසමින් අදාළ මෙම මිනිස් වෙළදාමට අදාළ තොරතුරු විමර්ශනය කරන ලදී.







