කොවිඩ්-19: ජපානයේ යෝධ බෞද්ධ ප්‍රතිමාවකට කොවිඩ් මුව ආවරණයක්
Published
ජපානයේ බෞද්ධ විහාරස්ථානයක පිහිටි යෝධ ප්‍රතිමාවකට කොවිඩ් මුව ආවරණයක් පැළඳවනු ලැබිණි.
ෆුකුෂිමා ආසන්නයේ පිහිටා ඇති අඩි 187 ක් උසැති ප්‍රතිමාව, දයාවේ දෙවඟන ලෙස සැලකෙන 'කැනොන්' වෙනුවෙන් ඉදිවූවකි.
කොවිඩ්-19 වසංගතය පාලනය වෙන තෙක් මුව ආවරණය ප්‍රතිමාව මතම තැබීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.
මේ ගැනත් කියවන්න: