අවමංගල්‍ය දේව මෙහෙය මෙහෙයවන්නේ කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙය මෙහෙයවනු ලබන්නේ කාර්දිනල්වරුන්ගේ සංසදයේ ප්‍රධානී ජියෝවානි බැටිස්ටා රේ කාදිනල් හිමි විසින්.
91 හැවිරිදි වියේ පසුවන ඉතාලි ජාතිකයෙකු වේ.
1957දී උන්වන්සේ පූජකත්වයට පත් වුණා.
2001දී දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ උන්වහන්සේ කාදිනල්වරයෙකු ලෙස ප්‍රකාශයට පත් කළා.
උන්වහන්සේ 2020දී උන්වහන්සේ කාර්දිනල්වරුන්ගේ සංසදයේ ප්‍රධානියා ලෙස තේරී පත් වූ අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙම වසරේ පෙබරවාරි මාසයේදී උන්වහන්සේගේ ධූර කාලය ද දීර්ඝ කළා.

