ඇමෙරිකා එක්සත් ජනපදය රටක් බවට පත් වුණේ කොහොම ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇමෙරිකා එක්සත් ජනපදය රටක් බවට පත් වූනේ කොහොම ද?
ඇමෙරිකා එක්සත් ජනපදය රටක් බවට පත් වුණේ කොහොම ද?
Published

ඇමෙරිකා එක්සත් ජනපදයට වසර 250ක් සම්පූර්ණ වී ඇත. එහෙත් එය මුලින් ම රටක් බවට පත් වූයේ කෙසේ ද?

මෙය 1492 දී ස්පාඤ්ඤය විසින් ක්‍රිස්ටෝෆර් කොලම්බස්ව ආසියාවට යන නව මුහුදු මාර්ගයක් සොයා ගැනීම සඳහා යැවීමෙන් ආරම්භ වන කතාවකි. එය අවසන් වන්නේ උතුරු ඇමෙරිකාවේ පිහිටි තමන්ගේ ම ජනපද සමග බ්‍රිතාන්‍යය අතර ඇති වූ යුද්ධයකිනි. එම ජනපද 1776 දී තම ස්වාධීනත්වය ප්‍රකාශ කළේ ය.

මෙය ඇමෙරිකාවේ උපත පිළිබඳ කතාවයි