භරත නාට්‍යම් නර්තන ශිල්පීන් කොළඹදී තැබූ ගිනස් වාර්තාව

භරත නාට්‍යම් නර්තන ශිල්පීන් කොළඹදී තැබූ ගිනස් වාර්තාව
Published

වැඩි ම පිරිසක් සහභාගී වූ භරත නාට්‍යම් අභ්‍යාසයට හිමි ගිනස් ලෝක වාර්තාව ඉරිදා (ජුනි 14) කොළඹ, ගාලු මුවදොර පිටියේදී පිහිටුවනු ලැබී ය.

ඒ සඳහා ශ්‍රී ලාංකික සහ ඉන්දීය භරත නාට්‍යම් නර්තන ශිල්පීන් සහ ශිල්පිනියන් 4988ක් ඊට එක්ව සිටියහ.