ඇමෙරිකාව සහ ඉරානය අතර දෙවන දිනටත් ප්‍රහාර

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් යළි උත්සන්න වෙයි
ඇමෙරිකාව සහ ඉරානය අතර දෙවන දිනටත් ප්‍රහාර
Published

ඇමෙරිකාව යළි ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් වසා දමා ඇතැයි වාර්තා පළ වේ.