ඕමානයට ජාවාරම් කළ කාන්තාවන් බේරාගත් WhatsApp සමූහය

වීඩියෝ ශීර්ෂ වැකිය, ‘’වඩාත්ම වේදනාකාරී කාලය වුණේ මාව උතුරණ උණු වතුරෙන් පුච්චපු එක.’’
ඕමානයට ජාවාරම් කළ කාන්තාවන් බේරාගත් WhatsApp සමූහය
Published

වහල් තත්ත්වයේ වැඩ කිරීම සඳහා ඕමානයට ජාවාරම් කළ මලාවි කාන්තාවන් 54 දෙනෙකු බේරා ගැනීමට WhatsApp සමූහයක් ක්‍රියා කළ ආකාරය මේ වීඩියෝවේ අන්තර්ගත වේ.