'අපේ සංස්කෘතියත් එක්ක මේක ලංකාවට සැර වැඩියි.'
'අපේ සංස්කෘතියත් එක්ක මේක ලංකාවට සැර වැඩියි.'
Published
ශරීර අංග වෙනස් කිරීමේ කලාව (Body modification) ප්‍රිය කරන පිරිසක් ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබෙති. ඒ අතරින් දිවෙහි කොටසක් ඉවත් කර දිව දෙකක් ඇති බව පෙන්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වේ.
ටැටූ කලා ශිල්පියෙකු වන පවිත්‍ර මධුසංඛ ප්‍රනාන්දු ඔහුගේ ඇස්, දිව, කණ සහ අතක වෙනස්කම් සිදු කර තිබේ.
'දිව වෙනස් කරහම කතා කරන්න ටිකක් අපහසු වුණා. මාසයක් විතර ගියා මට කතා කරන එක පුහුණු වෙන්න. අපේ සංස්කෘතියත් එක්ක මේක ලංකාවට සැර වැඩියි.' යනුවෙන් පවිත්‍ර BBC සිංහල වෙත පැවසුවේය.








