පන්සලේ මුළුතැන්ගෙයි කෑම හොයන අලියා

වීඩියෝ ශීර්ෂ වැකිය, පන්සලේ මුළුතැන්ගෙයි කෑම හොයන අලියා
පන්සලේ මුළුතැන්ගෙයි කෑම හොයන අලියා
Published

වැලිකන්ද, සිංහපුර විහාරස්ථානයට පැමිණි වන අලියෙකු මුළුතැන්ගෙයි ආහාර සොයන ආකාරය මේ වීඩියෝවේ දැක්වේ.