ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නීතිඥ බුද්ධික මල්ලවආරච් සහ ඔහුගේ බිරිඳගේදේහ පිළිබඳ අවසන් කටයුතු අද
නීතිඥ බුද්ධික මල්ලවආරච් සහ ඔහුගේ බිරිඳගේදේහ පිළිබඳ අවසන් කටයුතු අද
Published
අකුරේගොඩදී ඝාතනයට ලක්වූ නීතිඥ බුද්ධික මල්ලවආරච් සහ ඔහුගේ බිරිඳගේ දේහ ගොඩමුණ - පිටිගල පිහිටි නිවස වෙත ඊයේ රැගෙන විත් තිබුණා. ඊට පෙර අවසන් ගෞරව දැක්වීම සඳහා ඔවුන්ගේ දේහ කොළඹ පිහිටි මල් ශාලාවක තැන්පත් කොට තිබුණා. දේහ පිළිබඳ අවසන් කටයුතු සහ ආගමික වතාවත් අද සවස සිදු කිරීමට නියමිතයි.