බොල්ටිමෝර් පාලම කඩා වැටීම: මාස දෙකකට පසු නෞකාව ඉවත් කෙරේ
බොල්ටිමෝර් පාලම කඩා වැටීම: මාස දෙකකට පසු නෞකාව ඉවත් කෙරේ
Published
එක්සත් ජනපදයේ බොල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ හි ගැටීමෙන් මාස දෙකකට ආසන්න කාලයකට පසු ඩාලි භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඉවත් කිරීමට කාර්ය මණ්ඩලය ටග් යාත්‍රා භාවිතා කළහ.
මාර්තු 26 වැනිදා නෞකාව අනතුරට පත් වූ අතර පාලම කඩා වැටීමෙන් ඉදිකිරීම් කම්කරුවන් හය දෙනෙකු මිය ගියේය.
අඩි 948 (මීටර් 289) දිග නෞකාවට යාත්‍රා කිරීමට ඉඩ සැලසීම සඳහා පසුගිය සතියේ සැලසුම් කළ ක්‍රියාවලියක් තුළින් පාලමේ ඉතිරි කොටස් කඩා ඉවත් කෙරුණි.







