ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පොලිස් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පොලිස් අත්අඩංගුවට
Published
ඉඩම් ආරවුලකදී ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (අප්‍රේල් 27) අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි.