ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යතුරු පැදි ගිලන් රථ සේවාවෙන් රෝගීන් බේරා ගන්නා අයුරු ඔබ දන්නවා ද?
යතුරු පැදි ගිලන් රථ සේවාවෙන් රෝගීන් බේරා ගන්නා අයුරු ඔබ දන්නවා ද?
Published
පකිස්ථානයේ පේෂාවර්හි පටු වීදීවල වාසය කරන රෝගීන්ට හදිසි ප්‍රතිකාර අවශ්‍ය වූ විට සාමාන්‍ය ගිලන් රථවලට ඔවුන් වෙත ළඟා වීම අතිශය දුෂ්කර වූයේ, මාර්ග ඉතා පටුවූ හෙයිනි. ඊට පිළියමක් ලෙස පේෂාවර් නගරය ආශ්‍රිතව යතුරු පැදි ගිලන් රථ සේවාවක් ආරම්භ කර තිබේ.
ගිලන් රථ සේවාවේ සාමාජිකයින් පවසන්නේ, මෙම ක්‍රමය හේතුවෙන් රෝගීන් වෙත ඉතා කෙටි කාලයක් තුළ ළඟා වීමට අවස්ථාව ලැබී ඇති බවය.