ඔබ දකින දේදුන්න ඔබටම විතරක් සුවිශේෂී වන්නේ ඇයි?

වීඩියෝ ශීර්ෂ වැකිය, ඔබ දකින දේදුන්න ඔබටම විතරක් සුවිශේෂී වන්නේ ඇයි?
ඔබ දකින දේදුන්න ඔබටම විතරක් සුවිශේෂී වන්නේ ඇයි?
Published

ඔබ අසලින්ම ඔබේ මිතුරෙකු සිටගෙන සිටියද, ඔහු දකින දේදුන්නට වඩා ඔබ දකින දේදුන්න සෑමවිටම වෙනස් වේ. එයට හේතුව ඔබ දන්නවා ද?