ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එක නිවසක එකට දිවි ගෙවන සාමාජිකයින් 72 කින් යුත් පවුලක්
එක නිවසක එකට දිවි ගෙවන සාමාජිකයින් 72 කින් යුත් පවුලක්
Published
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වෙසෙන දොයිජෝඩ් පවුලේ පරම්පරා 4කට අයත් සාමාජිකයින් 72 දෙනෙක් එක ම නිවසක වාසය කරති.
එක් වහලක් යට විශාල පිරිසක් සමග දිවි ගෙවීම පිළිබඳව තමන්ට දැනෙන ආකාරය ගැන ඔවුන් කළ පැහැදිලි කිරීමකි, මේ.