ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා'- ට්‍රම්ප්
'ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා'- ට්‍රම්ප්
Published
ඉරානයට දුන් අවසන් කාල සීමාව ඉක්මවා ගියහොත් ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් අප්‍රේල් 06 ඇමෙරිකාවේ වොෂින්ටන්හි පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.