හත්වන උපන්දිනය සැමරීමට වාසනාව ලද බද්ධ වූ නිවුන් දරුවන්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඔවුහු දකුණු වේල්සයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබති.
හත්වන උපන්දිනය සැමරීමට වාසනාව ලද බද්ධ වූ නිවුන් දරුවන්
Published

මෙම බද්ධ වූ නිවුන් දරුවන් ඉපදුණු විට ජීවත් විය හැක්කේ දින කිහිපයක් පමණක් බව වෛද්‍යවරු අනතුරු ඇඟවූහ. මාරිමි සහ එන්ඩියේ 2017 දී සෙනගාලයේ සිට එක්සත් රාජධානියට පැමිණියේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ය.

ලන්ඩන් රෝහලේදී කරන ලද පරීක්‍ෂණවලින් පෙනී ගියේ මාරිමිගේ හෘදය වෙන් කිරීමට නොහැකි තරම් දුර්වල වන අතර ශල්‍යකර්මයෙන් ඇය දිවි ගලවා නොගන්නා බවත්ය. ඔවුන්ට පැය 24 පුරාම රැකවරණය ඇත.

නමුත් දැන් ඔවුහු දකුණු වේල්සයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබති.