ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හැන්ටාවෛරසය වාර්තා වූ නෞකාවේ සිටින පුද්ගලයකුගේ අත්දැකීම්
හැන්ටාවෛරසය වාර්තා වූ නෞකාවේ සිටින පුද්ගලයකුගේ අත්දැකීම්
Published
ඇමෙරිකානු සංචාරක බ්ලොග්කරුවෙකු වන ජේක් රොස්මරින්, හැන්ටාවෛරසය ව්‍යාප්ත වී ඇතැයි සැක කෙරෙන මගී නෞකාවක දැනට රැඳී සිටින මගීන් 149 දෙනාගෙන් කෙනෙකි.
වෛරසය ආසාදනය වූ පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වන අතර තවත් මගියෙකු දැඩි ලෙස රෝගාතුර වී ඇත.