ඉරාන ඉන්ධන පකිස්ථානයට ජාවාරම් කරන යතුරුපැදිකරුවන්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉරාන ඉන්ධන රහසිගතව පකිස්ථානයට රැගෙන යන යතුරුපැදිකරුවන්
ඉරාන ඉන්ධන පකිස්ථානයට ජාවාරම් කරන යතුරුපැදිකරුවන්
Published

ඉරානයේ සිට ජීවිත පරදුවට තබමින් රහසිගතව පකිස්ථානයට ඉන්ධන රැගෙන යතුරුපැදිකරුවන් යන BBC අනාවරණය කරගත් තොරතුරු මේ වීඩියෝවේ දැක්වේ.