ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සංදර්ශනයක් අතුරතුර කඩා වැටුණු සිඩ්නියේ ඩ්‍රෝන යානා
සංදර්ශනයක් අතුරතුර කඩා වැටුණු සිඩ්නියේ ඩ්‍රෝන යානා
Published
ආලෝක සංදර්ශනයක් අතරතුර සිඩ්නි හි ඩාලින් වරායට සඳුදා (මැයි 25) ඩ්‍රෝන යානා 90කට ආසන්න ප්‍රමාණයක් කඩා වැටිණි.
තාක්ෂණික දෝෂයක් ඊට හේතු වී ඇති අතර සංවිධායකයින් විසින් ජනතාවගෙන් සමාව අයදින ලදී.