ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිංහයෙක් බෑගයක් රැගෙන යයි
සිංහයෙක් බෑගයක් රැගෙන යයි
Published
බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්රාන්තයේ පිහිටි ශතෲංජයා කඳුකර කෝවිලට පැමිණි බැතිමතුන් පිරිසකගේ බෑගයක් සිංහයෙකු රැගෙන ගිය අතර, එය එහි සිටි පිරිස් දැඩි කම්පනයට පත් කිරීමට හේතු විය. බෑගයද රැගෙන වනාන්තරයට පලාගිය සිංහයා සෙවීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ක්රියාත්මක කළ මෙහෙයුමකින් පසු බෑගය නැවත සොයා ගැනීමට හැකි වී තිබේ.