විශ්මිත බළල් ඇස්

Published

බිළාල සතුන්ගේ විවිධ පැහැයෙන් යුතු 'ඇස්' ඡායාරූපයට නැගුවේ ඇමරිකානු ජාතික ඡායාරූප ශිල්පී ඇන්ඩ්රු මර්ටිල්ලා විසිනි.

'හස්කර්' වර්ගයට අයත් බළලෙකුගේ නීල වර්ණ ඇසක සමීප ඡයාරූපයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, 'හස්කර්' වර්ගයට අයත් බළලෙකුගේ නීල වර්ණ ඇසක සමීප ඡයාරූපයක්
'කිප්' වර්ගයට අයත් බළලෙකුගේ කොළ පැහැති ඇසක සමීප ඡායාරූපයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, 'කිප්' වර්ගයට අයත් බළලෙකුගේ කොළ පැහැති ඇසක සමීප ඡායාරූපයක්
වික්ෂිප්ත භාවයකින් තොර පෙනීමක් ලබා දීම වෙනුවෙන් බළල් වර්ගයට අයත් සතුන්ට ලොව පෙනෙන්නේ ලා පැහැති වර්ණ වලිනි.
ඡායාරූප ශීර්ෂ වැකිය, වික්ෂිප්ත භාවයකින් තොර පෙනීමක් ලබා දීම වෙනුවෙන් බළල් වර්ගයට අයත් සතුන්ට ලොව පෙනෙන්නේ ලා පැහැති වර්ණ වලිනි.
බළල් ඇස් එම ප්‍රමාණයේ අනෙක් සතුන්ගේ ඇස් වලට වඩා විශාලව පිහිටන අතර එයට හේතුව අඩු ආලෝකයක් යටතේ වුවද බළලාට තීව්‍ර පෙනීමක් ලබා දීමයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, බළල් ඇස් එම ප්‍රමාණයේ අනෙක් සතුන්ගේ ඇස් වලට වඩා විශාලව පිහිටන අතර එයට හේතුව අඩු ආලෝකයක් යටතේ වුවද බළලාට තීව්‍ර පෙනීමක් ලබා දීමයි.
'ස්කුවීක්' වර්ගයට අයත් බළල් ඇසක සමීප ඡායාරූපයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ස්කුවීක්' වර්ගයට අයත් බළල් ඇසක සමීප ඡායාරූපයක්
'ටිම්' වර්ගයට අයත් කහ පැහැති බළලෙකුගේ ඇසක සමීප ඡයාරූපයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ටිම්' වර්ගයට අයත් කහ පැහැති බළලෙකුගේ ඇසක සමීප ඡයාරූපයක්
'ලේඩි' වර්ගයට අයත් මිශ්‍ර පැහැයෙන් යුතු ලොම් සහිත බළලෙකුගේ ඇසක සමීප ඡයාරූපයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ලේඩි' වර්ගයට අයත් මිශ්‍ර පැහැයෙන් යුතු ලොම් සහිත බළලෙකුගේ ඇසක සමීප ඡයාරූපයක්
කළු පැහැ ලොමින් වැසුණු ජින්ක්ස් වර්ගයට අයත් බළලෙකුගේ ඇසක සමීප ඡයාරූපයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, කළු පැහැ ලොමින් වැසුණු ජින්ක්ස් වර්ගයට අයත් බළලෙකුගේ ඇසක සමීප ඡයාරූපයක්