මඳහසේ බලයෙන් ක්‍රියාකරන උපකරණ

Published

එක්සත් රාජධානියේ රාජකීය කලා අධ්‍යයන ආයතනයේ (Royal College of Art) තරුණ සිසුවකු ගෘහස්ත උපකරණ භාවිතා කරන්නන් තුළ සතුට ඉපැදවීම පිණිස නව උපක්‍රමයක් හඳුන්වා දී තිබේ.

තමන්ගේ අනාගත නිර්මාණ මාලාව පිලිබඳ අදහස් දක්වමින් ටෙඩ් විල්ස් (Ted Wiles) සඳහන් කළේ ඔහුගේ අරමුණ සැමට සතුටින් සිටීමට උදව්දීම බවයි.