බෝපාල් අනතුරින් පීඩා විඳින දරුවෝ
Published
1984 දෙසැම්බර් මස තුන් වැනිදා ඉන්දියාවේ බෝපාල් නගරයේ ‘යුනියන් කාර්බයිඩ්’ කර්මාන්ත ශාලාවේ සිදු වූ පිපිරීමෙන් ඇතිවූ ව්‍යසනයට වසර තිහක් සපිරෙයි. බෝපාල් විෂ වායු කාන්දු වීමෙන් පසු අදත් උපදින දරුවන් ආබාධිතව පීඩා විඳිති.

























