කිඹුලා ගිල දැමූ පිඹුරා

Published

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් පළාතේ විලක් අද්දර පිඹුරෙකු සහ කිඹුලෙකු අතර පැවති සටනකින් පිඹුරා ජය ගත් ආකාරය මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබුණි.

පිඹුරෙකු සහ කිඹුලෙකු අතර පැවති ද්වන්ධ සටනකින් පිඹුරා ජය ගනී
ඡායාරූප ශීර්ෂ වැකිය, පිඹුරෙකු සහ කිඹුලෙකු අතර පැවති ද්වන්ධ සටනකින් පිඹුරා ජය ගනී
මෙම පිඹුරු කිඹුල් තරඟය සිදු වූයේ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි විලක් අද්දර
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම පිඹුරු කිඹුල් තරඟය සිදු වූයේ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි විලක් අද්දර
පැය කිහිපයක් පැවති සටනින් ජය ගත් පිඹුරාගේ දිග අඩි දහයක් පමණ වේ
ඡායාරූප ශීර්ෂ වැකිය, පැය කිහිපයක් පැවති සටනින් ජය ගත් පිඹුරාගේ දිග අඩි දහයක් පමණ වේ
කිඹුලාගේ දේහය වෙලා ගත් පිඹුරා
ඡායාරූප ශීර්ෂ වැකිය, කිඹුලාගේ දේහය වෙලා ගත් පිඹුරා
සම්පූර්ණයෙන්ම කිඹුලා ගිල දැමූ පිඹුරා
ඡායාරූප ශීර්ෂ වැකිය, සම්පූර්ණයෙන්ම කිඹුලා ගිල දැමූ පිඹුරා