ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලොව භයානකම පාසල් ගමන මෙය ද?
Published
ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි පාසැල් කරා ගමන් කිරීම ඉතා දුෂ්කර විය හැකි ය.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පාසල් සිසුන් තිදෙනෙක් ඔවුන්ගේ පාසැල වෙත වැටුණු පැය දෙකහමාරක මඟෙහි කොටසක් ලෙස තාවකාලික පහුරකට නැගී යන ගමන අතරතුරේ සිය ජීවිත ගැන බියෙන් පසුවෙති.