ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: 'මගේ දරුවන්ගෙන් එක් කෙනෙකුට විතරයි දැන් පාසල් යන්න පුළුවන්'
Published
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් වැඩි ම බලපෑමක් එල්ල වී ඇති කොටසක් වන්නේ දරුවන්ය.
මිලියන 6කට අධික පිරිසක් තමන්ගේ ආහාර සපයා ගැනීමට අසීරු තත්ත්වයක පසු වන අතර සිය වියදම් පියවා ගැනීම සඳහා දරුවන්ගේ අධ්‍යාපනය කැප කරන පවුල් සංඛ්‍යාව ඉහළ යමින් තිබේ. ඇතැම් පවුල් පාසල් යවන්නේ කුමන දරුවා ද යන්න තෝරා ගැනීමේ අසීරුතාවට පත්ව සිටී.