2022 වසරේ ප්‍රධානතම පුවත් දෙස නැවත හැරී බැලීමක්

Published

2022 වර්ෂය, බොහෝවිට නූතන යුගයේ වඩාත්ම අභියෝගාත්මක වසරක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත්තේ ය.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සහ දේශගුණික ව්‍යසනවල සිට, ශ්‍රී ලංකාව ද ඇතුලුව ලොව පුරා ජීවන වියදම් අර්බුදය සහ FIFA ලෝක කුසලාන ශූරයන් දක්වා, 2022 වර්ෂයේ ලෝක අවදානය දිනු ප්‍රධානතම පුවත් පිළිබඳව ඔබට මතකද? මේ ගෙවී ගිය වසර දෙස නැවත හැරී බැලීමකි.