ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝක කුසලාන උන්මාදයෙන් රොඳ බැඳී ආර්ජන්ටිනාවේ දහස් සංඛ්‍යාත වැසියෝ
Published
කටාර් ලෝක කුසලානය දිනූ සිය ජයග්‍රාහී කණ්ඩායම ආපසු පැමිණීම දැක බලා ගැනීම සඳහා ආර්ජන්ටිනා වැසියන් දහස් ගණනක් බුවනෝස් අයර්ස්හි වීථි දෙපස රැස්වී සිටියහ.
ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම දඬුවම් පහරවලින් ප්‍රංශය පරාජය කළේය. මැදියම් රෑ පැවති වීරයන් පිළිගැනීමේ අවස්ථාවේ ක්‍රීඩකයෝ බස් රථවලින් සංචාරයක නිරත වූහ.