ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රියතම මල පෙන්වීමට සිය මව ඔසවාගෙන කන්දක් තරණය කළ පුතුන් දෙදෙනෙක්
Published
87 හැවිරිදි ඒලික්කුට්ටිට වසර දොළහකට පසු පිපුණු නීලකුරින්ජි මල් දැකගැනීමට අවශ්‍ය විය.
ඇයගේ එම ආශාව සංසිඳවීමට ඇගේ පුතුන් දෙදෙනා කිලෝමීටර් 6ක් පමණ කන්දක් වෙත සිය මව කර තබා ඔසවාගෙන ගියේය.
ඔවුන් කඳු මුදුනට ළඟා වූ පසු ඇය සිය ප්‍රියතම මල් අතර පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කළාය.