ඉරාන කාන්තාවන්ගේ නිදහස සඳහා වු අරගල ඉතිහාසය

Published

ඉරානයේ කාන්තා හිස ආවරණ වලට එරෙහි විරෝධතා ඉතිහාසය ඉස්ලාමීය විප්ලවය දක්වා දිය යන්නකි.

කාන්තාවන්ගේ නිදහස සඳහා වු අඛණ්ඩ ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳව අප තබන රූපමය සටහනකි මේ. මෙහිදී 70 දශකයේ අගභාගයේදී තම පවුලේ අය හිස ආවරණ කිරිමේ නීතියට එරෙහිව ක්‍රියාකිරිමේ අත්දැකිම ඉරාන කාන්තා ක්‍රියාකාරිනියක විසින් මෙසේ විස්තර කරයි.