ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාවේ කොරෝනා වෛරස් පැතිරයාම ලොව සෙසු රටවලට බලපාන්නේ කෙසේද?
Published
ලොව ඇතැම් කලාප කොරෝනා වෛරස් ලොක්ඩවුන් සීමා ලිහිල් කරද්දී ඉන්දියාවේ වසංගත තත්ත්වය ව්‍යසනයක් කරා ඇදෙමින් පවතී.
එරටින් හමුවන නවතම කොරෝනා වෛරස් ප්‍රභේදය තවත් රටවල් දහ අටකවත් පැතිර ඇති බව GISAID ග්ලෝබල් ඩේටාබේස් ආයතනය පවසයි.
ඉන්දියාව මුහුණ පා ඇති ගැටලු සහගත තත්ත්වය ලොව සෙසු රටවලට බලපාන්නේ කෙසේද යන්න ඉහත වීඩියෝවේ දැක්වේ.
මේ ගැනත් කියවන්න: