කොරෝනා වසංගතය: බ්‍රසීලයේ බිළිඳුන් මෙතරම් මිය යන්නේ ඇයි?

Published

කොරෝනා වෛරස් වසංගතය පැතිර යාම ආරම්භ වී වසරක් ඉක්ම යමින් තිබියදී බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව එහි උපරිමයකට ළඟා වී තිබේ.

වඩාත් බරපතලම කාරණය වන්නේ ඒ හේතුවෙන් මියැදෙන කුඩා දරුවන්ගේ සංඛ්‍යාවයි. කෝවිඩ්-19 නිසා ලොව වැඩි වශයෙන්ම දරුවන් මිය යන රට බ්‍රසීලයයි. වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඒ හේතුවෙන් මරණයට පත් වයස අවුරුද්දට අඩු දරුවන් සංඛ්‍යාව 1,300 ඉක්මවයි.

වැඩි විස්තර සඳහා ඉහත වීඩියෝව නරඹන්න.

මේ ගැනත් කියවන්න: