කොරෝනා වෛරසය සහ ආර්ථික අර්බුදය: මැදපෙරදිග තානපති කාර්යාලයක් ඉදිරිපිට හැර දමා ගිය ගෘහ සේවිකාවන්

වීඩියෝ ශීර්ෂ වැකිය, මැදපෙරදිග තානපති කාර්යාලයක් ඉදිරිපිට හැර දමා ගිය ගෘහ සේවිකාවන්
Published

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ලෙබනනයේ ආර්ථික අර්බුදය වඩාත් නරක අතට හැරෙමින් තිබෙන අතරේ බේරූට් අගනුවර පිහිටි තානාපති කාර්යාලයක් ඉදිරිපිට ගෘහ සේවිකාවන් දමා ගොස් තිබේ.

පසුගිය මාස හයක කාලය තුළ ලෙබනන් මුදල් ඒකකයේ වටිනාකම 70% කින් පහළ යාමත් සමග ආර්ථිකය කඩා වැටෙමින් පවතී. මෑත දින කීපය තුළ අගනුවර පිහිටි ඉතියෝපියන් තානාපති කාර්යාලය ඉදිරිපිට එරටින් පැමිණි සංක්‍රමණික සේවකයන් 100 දෙනෙකු පමණ හැර දමා ගොස් තිබිණි.

සබැඳි යොමු: