ධුර කාලය ගැන ජනපති, ශ්‍රීලනිපය සහ විපක්ෂය දරන අදහස්

වීඩියෝ ශීර්ෂ වැකිය, ධුර කාලය ගැන ජනපති, ශ්‍රීලනිපය සහ විපක්ෂය දරන අදහස්
Published

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වසර හයක කාලයක් පදවියේ කටයුතු කළ හැකිද, නොහැකිද යන්න පිළිබඳව පක්ෂ, විපක්ෂ නීති තර්ක.